IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බැසිල් යළි රිමාන්ඩ්

බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් ලබන 8 වැනිදා තෙක් අද (1) යළි රිමාන්ඩ් කරනු ලැබීය.

පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම හා ඉන්පසු පළාත් පාලන ආයතනවලට බෙදා දුන්නැයි ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි ආර්.ඒ.ඒ.කේ.රණවක ද එම සිද්ධියට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටී.

DSC_0193 DSC_0202 DSC_0219



අදහස් (0)

බැසිල් යළි රිමාන්ඩ්

රෝහිත Monday, 01 August 2016 12:14 PM

අපේ රටේ දුප්පත් පළාත්වල මිනිස්සු මැරිලා යනවා රෝහල් වලට වෙලාවට යාගන්න බැරුව. රටේ සල්ලි කජු ඇට කොස් ඇට වගේ නාස්ති කරලා තවත් මොවුන් උසාවි එන්න අරන් එන්න අර දුප්පත්, අසරණ ඇත්තටම ලෙඩවෙලා ඉන්න මිනිසුන්ට තියෙන ඇම්බියුලස්න් එකත් දෙනවා. මේවා කාට කිනන්නද. (නි)

:       0       0

දසුන් Monday, 01 August 2016 08:50 AM

යළි රිමාන්ඩ් ??? මොන රිමාන්ඩ් ද? අගේට ගෙවන වාට්ටුවට ගිහින් සැපට ඉදී. එළියේ හිටිය නම් අගේට යාවි පාද යාත්‍රාව. මේ අවනඩු ඉතින් අපි කාට කියන්නද ? (රේ)

:       0       0

අසාම් Monday, 01 August 2016 05:33 AM

රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක් කියන්නේ අපේ දේශපාලඥයන්ට කජු ඇට කොස් ඇට වගේ අනික මැතිවරණ වලට වියදම් කරනවා සංවර්දන වැඩ වලට වඩා. (ර)

:       0       0

නිමල් Monday, 01 August 2016 05:54 AM

තවම රෝහලේද? (හේ)

:       0       0

රංජිත් Monday, 01 August 2016 05:57 AM

මෙයාට පාද යාත්‍රාව යන්න බැරි වුනා නේද?(හේ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 01 August 2016 06:04 AM

හා හා එහෙම කියන්න එපා, මේ බෙදලා තියෙන්නේ එයාලගේ බුදලේ නේ. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 01 August 2016 06:13 AM

කවදාද මේ රටකාපු හොර හා මැර රැළ නීතියේ යටතට ගන්නේ?.(රේ)

:       0       0

ඉසුරන්දි Monday, 01 August 2016 01:35 PM

රිමාන්ඩ් බාරයට පත් වෙන හැම දේශපාලකයකුටම සැපපහසු රිමාන්ඩ් වාට්ටු ස්ථාපිත කරනු..(රේ)

:       0       0

ප්‍රසාන් Monday, 01 August 2016 10:30 AM

යලි රෝහලට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 428 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 598 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site