IMG-LOGO

බෝල්ට්ට චැලේන්ජ් කරන පොඩි කොල්ලා

මෙම කුඩා දරුවාට වයස අවුරුදු 8යි. ඔහු ඉතා දැඩි හිතක් ඇත්තෙක්. ඔහුට කායවර්ධන කටයුතු සේම ව්‍යයාම් කරන්නෙ ලෝකයෙන් කොන්වීම වළක්වාගන්නටයි. එම පරම්පරාවේ බොහෝදෙනෙකු නිවස තුළට වී නව තාක්ෂණයේ බලමහිමයෙන් පුටු රත්කරද්දී මොහු වැනි සුළු පිරිසක් මෙවැනි කටයුතු කිරීම ඉතා වැදගත්. මේ වීඩියෝව බලන ඔබට මේ නිසා ව්‍යායාම වෙනුවෙන් හිතක් ඇතිවෙන්නටත් පුළුවන්. මේ වැඩසටහන ඉදිරිපත් කරන්නෙ සුප්‍රකට එලන් විසින්. මෙහි වැදගත්ම කාරණය ඔහු අභියෝග කරන්නෙ උසේන් බෝල්ට්ට වීමයි. මෙම වැඩසටහනට උසේන් බෝල්ට් පවා සහභාගි වෙනවා. 

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

බෝල්ට්ට චැලේන්ජ් කරන පොඩි කොල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site