
(සුජිත් හේවාජුලිගේ)
දුම්රිය සේවයේ රාජකාරී කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරීන්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසමත්ව ඇති බවද ඔහු කීවේය. අමාත්‍යවරයා එසේ පැවසුවේ ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන වල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය ඔයාලගේ කෝච්චි වල ජනෙල් වහන්න බෑ. ජනතාව කියනවා ඒවා හදලා දෙන්න කියලා. ජනෙල් වැහුවට පස්සේ රස්නෙයි පිච්චෙනවා. එක ෆෑන් එකක් වැඩ කරන්නෙ නෑ.වොෂ් රූම්වල වතුර නෑ.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බිමල් දුම්රිය ලොක්කන්ට දෙහි කපයි
maalaka Thursday, 18 September 2025 11:55 AM
මේ අය ගැන කතා කරලා වැඩක් නෑ. කැපවීමෙන් වැඩකරන අයට කරන්න දෙන්නෙත් නෑ. මෙවැනි සේවකයෝ ඉවත් කළ යුතුයි.
සාගල Thursday, 18 September 2025 10:03 PM
දුම්රිය ලොක්කන්ට කපන්න ඕන දෙහි නෙමෙයි.