IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බුද්ධිත් නිළියක් වෙලා

2016-08-01-ent-39

මේ වසරේ "දෙරණ අවුරුදු" කුමරිය ලෙස අභිෂේක ලැබූ බුද්ධි ජයවර්ධන වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නිරූපිකාවක සහ වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිනියක ලෙසය. මේ අතර මේ වනවිට ඇය රංගන ක්ෂේත්‍රයටද පිවිස සිටියි. ඒ ආසිරි රණසිංහගේ "මන්දාරම් අහස්" ටෙලි නාට්‍යය තුළිනි. සිය පළමු ටෙලි නාට්‍ය පිළිබඳව හා ඉදිරි කලා කටයුතු ගැන "සාරවිට" අපිට බුද්ධි පැවසුවේ මෙවැනි අදහසක්.

"දෙරණ අවුරුදු" කුමරිය වීමත් එක්ක තමයි "මන්දාරම් අහස" ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කියලා මට ආරාධනා ලැබුණේ. හැබැයි "දෙරණ අවුරුදු" කුමරිය වෙන්න පෙර සිටම මට රංගනයට යොමු වෙන්න කියලා ආරාධනා ලැබුණා. නමුත්, මට හොඳයි කියලා හිතුණ චරිතයක් ඒ අතර තිබුණේ නැහැ. ඒත්, "මන්දාරම් අහස්" ටෙලි පිටපත කියවන විට ඒ චරිතයට ගොඩක් ආස හිතුණා. මෙහි මා රඟපාන්නේ "මන්දාරා" කියන චරිතය. මාත් එක්ක දසුන් අයියා, ශෂි ඇන්ජලිනා හා ධනංජි තාරුකා අක්කලා රඟාපානවා. ඔවුන්ගෙන් මේ සඳහා ලැබෙන සහාය උපරිමයි. ඒ වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ආසිරි රණසිංහවත් මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි."



අදහස් (0)

බුද්ධිත් නිළියක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 432 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site