
(ඉන්දිකා රාමනායක)
මුලතිව් මුල්ලියාවේලි 59 වැනි සේනාංක කඳවුරේ අතහැර දමා තිබූ ගොඩනැගිල්ලක ගඩොල් බිත්තියක් කඩා වැටීමෙන් හමුදා සෙබළකු මිය ගොස් තවත් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි මුලතිවි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 59 වන සේනාංකයට අයත් කුරුණෑගල පදිංචි සඳරුවන් කුමාරසිරි (24) නමැති හමුදා සෙබලා බව පොලිසිය සඳහන් කරයි.
මෙම හමුදා සෙබලා තවත් සෙබළුන් තිදෙනෙකු සමග ඊයේ (3) දර එකතු කිරීම සඳහා කඳවුරේ අතහැර දමා ඇති ඉහත ගොඩනැගිල්ල වෙත ගොස් සිටියදී එහි බිත්තියක් සෙබළුන් මතට කඩා වැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබූ සෙබලුළුන් සිව් දෙනා මාංචෝලේ. රෝහලට ඇතුළත් කිරීමේදී ඉහත සෙබලා මියගොස් ඇත. සෙසු තිදෙනා එම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් පසුවෙති.
2025 නොවැම්බර් මස 04
382
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිත්තියක් කඩා වැටී සෙබළෙකු මිය ගොස් තවත් 3කට තුවාල
Bunny Preena Tuesday, 04 November 2025 03:56 PM
අපරාදේ තරුණ ජීවිතයක්... තව පොඩ්ඩක් විමසිලිමත් වෙන්න තිබුණා කියලයි මගේ හිත කියන්නේ. ඔහුට නිවන් සුව පතමි.