IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බක්කි කරත්තයක නැඟ විරෝධය පෑ සිව් දෙනකු අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

තෙල් මිල ඉහල දැමිමිට විරෝධය පල කරන දැන්විම් ප්‍රදර්ශණනය කරමින් බක්කි කරත්තයක නැගි මාගාල්ලේ පාලම අසල  සිට ගාල්ල නගරයට පැමිණි සිව් දෙනෙකු බක්කි කරත්තයද සමග අද(19)දහවල් ගාල්ල අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

එම සිව්දෙනා අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභාවක හිටපු සභාපතිවරයෙකුගේ පුතෙකුද සිටින බව පොලිසිය පවසයි.

රජයට විරෝධය පල කරන දැන්විම් එල්ලාගෙන බක්කි කරත්තයේ නැගි පිරිස සිට ගාල්ල නගරයට  ආසන්න වෙමින් සිටියදි සංචරණ සිමා උල්ලංඝණය කිරිමේ චෝදනාව යටතේ ජංගම මුර සංචාරක පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ තලාපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් බක්කිය කුලියට ගෙන පැමිණ ඇති බවය.

ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (13)

බක්කි කරත්තයක නැඟ විරෝධය පෑ සිව් දෙනකු අත්අඩංගුවට

Sri Lanka Saturday, 19 June 2021 01:00 PM

ඔය සංචරණ නීතියට මුවාවෙලා ආණ්ඩුවට ඕනේ හමදේම කරනවා...

:       21       23544

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 19 June 2021 01:19 PM

සංචරණ නීති කැඩුවාට වඩා මෙතන බලපෑවේ තෙල්මිල වැඩිවීමට එරෙහිව කළ විරෝධයයි.

:       332       440

යෝගා Saturday, 19 June 2021 01:31 PM

දැන් සැපද?

:       41       367

Rata Perata Saturday, 19 June 2021 02:09 PM

කොන්ද පණ තියෙන, පවුලේ වහන්න හොර වැඩ නැති විපක්ෂ නායකයෙක් නැති එකේ කරුමේ.... දැන් අසරණ ජනතාවටම හැමදේම කරන්න වෙලා...

:       155       220

හේරත්Saturday, 19 June 2021 03:36 PM

ඇත්ත - විපක්ෂ දේශපාලන මතයක්..., නැගී සිටීමක් නැත... එ්ක රටේ බලවත් පසුබෑමක් ...

:       3       100

සුබසිංහ Saturday, 19 June 2021 05:39 PM

ඔබතුමා නොදන්නවා වුණාට මේක කලේ සමගි ජන බලවේගයෙන්..., පොඩ්ඩක් තව හොයලා බලන්න...

:       439       83

Vithana Saturday, 19 June 2021 02:22 PM

මිනිස්සු ඔය කියන සංචරණ සීමා ඉවසයි තව ටික දවසක්....

:       160       331

Ran Saturday, 19 June 2021 02:33 PM

ඔය කතාව මුලින්ම කීව කෙනා අත්අඩංගුවට ගන්නේ නැද්ද ? එතැනින් නේ පටන්ගන්න ඕනෑ.

:       1       585

bandara Saturday, 19 June 2021 03:23 PM

සංචරණ සීමා උල්ලංඝනය කලේ මේ අය විතරද? අජිත් රෝහණ මහත්තයගෙන් මේ අහන්නේ?

:       62       331

Senevi Saturday, 19 June 2021 06:21 PM

උස්සාගෙන ඉන්නා පුවරුවල තියෙන දේවල් නිසා නොවේ... එහෙනම් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. හිට්ලර් කෙනෙක්නේ ඉල්ලුවේ... ඔය දෙන්නේ ලුණු ඇඹුල් එක්කම...

:       110       645

පුරවැසියා Sunday, 20 June 2021 06:29 AM

අජිත් ඔබ හරියට හරි... මොවුන් අල්ලල‍ා හිරේ දාන්න ඕන. සැපද.. කියලා කියන්නේ වැරැදි වචනයක්.. ඒ්කවත් දන්නේ නැද්ද මේ මෝඩ මිනිස්සු...?

:       3       4

69lakshaya Sunday, 20 June 2021 09:42 AM

අපේ ආණ්ඩුවට විරුද්ධව කිසිම කෙනෙකුට කිසිම දෙයක් කියන්න තහනම්... අපේ රට, අපේ ආණ්ඩුව, අපේ නීතිය... හරිද?

:       1       6

fairoos Sunday, 20 June 2021 12:27 PM

අජිත් මහත්තයාට උසස්වීමක් හම්බවෙලාලු නේ?

:       0       38

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 266 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 161 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 774 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 53 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2129 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 398 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site