මිහිදු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කර වසර 2323 සමරමින් දිවයින පුරා විහාරස්ථාන වල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.
බොහෝ ප‍්‍රදේශ වලින් වන්දනා කරුවෝ ආගමික ස්ථාන වැඳ පුදාගන්නට එති.
මිහින්තලය,අනුරාධපුර අටමස්ථානය,තන්තිරිමලේ ඇතුලූ පුදබිම් මුල්කර ගෙන පැවැත්වෙන ආගමික වැඩ සටහන් සදහා සහභාගි විමට අද (19) දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංථ්‍යාත බැතිමතුන් පිරිසක් අනුරාධපුරයට පැමිණ සිටියහ.
කැලණි විහාරයේ ද පොසොන් පොහොය නිමිත්තේන් ආගමික වැඩසටහන් සංවිධානය වී තිබේ. බැතිමත්හු විශාල පිරිසක් කැළණි විහාරය වැඳපුදා ගැනීමට පැමිණෙති.
කතරගම වැඳ පුදා ගැනීමටද අද විශාල ජනකායක් පැමිණ සිටියහ.
පොළොන්නරුව ගල් විහාරය, මැදිරිගිරිය, දිඹුලාගල වැඳ පුදා ගැනීමට ද විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙති.
(අනුරාධපුර)
ඡායාරූප - දයාරත්න ඇඹෝගම
(කැළණිය)
ඡායාරූප - ලාල් එස් කුමාර
ඡායාරූප - එම්.කේ. නන්දසේන
(කතරගම)
ඡායාරූප - ජනත් ද සිල්වා
ජායාරූප - කේ.ඩී.දේවප්‍රිය
(තන්තිරිමලේ)
ඡායාරූප - විශ්ව ගැමුණු ප්‍රියංකර
(දිඹුලාගල)
ඡායාරූප - නිමල් ජයරත්න
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පෝ දා අ‘පුරට කැලණියට කතරගමට මහ සෙනඟ
ප්‍රියානි වීරකෝන් Sunday, 19 June 2016 10:17 AM
සාදු සාදු සාදු..! දකින්නත් සතුටුයි. (ර)
අසංග Sunday, 19 June 2016 10:42 AM
සාදු සාදු සාදු.....! (ර)
ගූණවර්ධන Sunday, 19 June 2016 12:18 PM
අදට යෙදී තිබෙන පොසොන් පෝයදින සිහිකර සියලුම ලෝකවාසීන් හට මා සෙත් පතමි . සාදු, සාදු..! (ම)
ප්‍රබෝද Sunday, 19 June 2016 05:31 PM
මිනිස්සු පෝයදාට විතරක් නෙමෙයි, හැමදාටම පන්සල් සමඟ ඉන්නවා නම් මේ රට ගොඩක් හොඳ වේවි (නි)
ගයාන් Monday, 20 June 2016 03:03 AM
පන්සල් යන එක, පින් දහම් කරන එක හොඳයි. එ්ත් මේ අවසන් රූපය හොඳින් බලන්න. පුජා භූමියක තොප්පි දාගෙන ඉන්නවා. අනික කොට කලිසම්, පාට පාට ඇඳුම් ඇඳගෙන. කිසීම හික්මීමක් නැති බවකුයි පෙනෙන්නේ. ධර්මය ගැන හරි අවබෝධයෙන් පින්දහම් කරගන්න. (නි)