IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පේවී ගිනි පෑගීමට ගිය තරුණ මව මරුට

(යොහාන් භාසුර)

කොළඹ ආමර් වීදියේ පිහිටි දේවාලයක වාර්ෂික මංග්‍යයේ ගිනි පෑගීමේ  චාරිත්‍රයට සහභාගී වූ 26 හැවිරිදි එක්දරු මවක් දෙපා පිලිස්සීමෙන් මියගොස්  ඇතැයි පොලිසිය පවසයි.

කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අක්කුරුවිට ආරච්චිගේ ඉරේෂා මධුරංගනී නැමති 26 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇති බවත් ඇය දසහැවිරිදි දරුවකුගේ මවක් බවත් පොලිසිය කියයි.

ආමර් වීදියේ අදාල දේවාලයේ වාර්ෂික ගිනිපෑගිමේ උත්සවය පසුගිය 14 වැනිදා රාත්‍රීයේ පැවැති බව කී පොලිසිය මියගිය කාන්තාව ගිනිපෑගීමේ චාරිත්‍රයට සහභාගී වීමේදී ඇයගේ දෙපා පිලිස්සී ඇති බව ද සඳහන් කළේය.

පිලිස්සුම් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර නොගෙන පසුදින නිවසේම සිටිදී අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියෙදී මියගොස් ඇති බවත් කොළඹ නාගරික මරණ පරික්ෂක අෂ්රෆ් රූමි මහතා මරණ පරීක්‍ෂණය පවත්වා තිබේ.   



අදහස් (25)

පේවී ගිනි පෑගීමට ගිය තරුණ මව මරුට

Ravi Thursday, 20 January 2022 03:38 AM

මොලයක් නැතිකම තමයි.

:       0       8

නිමල් කරුණාරත්න Thursday, 20 January 2022 05:22 AM

අනේ රටකට ගිය කලක් කොපමණ මිත්‍යා දෘෂ්ටිය පසුපස යන මිනිසුන් සිටිනවාද? අසල්වැසි ඉන්දියාවට නොදෙවෙනි නේද මේ ලංකාවත් අපරාදේ..! අර පොඩි එකා තනිවෙනවා. මිනිහා නම් වෙන ගැහැණියක් ගනියි. රටේ පාලකයින් මිත්‍යා දෘෂ්ටිය අන්තෙටම ගියාම පාලිතයාත් අන්තෙටම වැටෙනවාමයි.

:       0       8

Sharn Thursday, 20 January 2022 06:11 AM

කවදානම් මෙවන් අමනෝඥ චාරිත්‍ර නතර කරයිද? මෙවැනි දෙයින් දෙවියෝ කියලා කෙනෙක් ඉඳිත්නම් සතුටුවෙයිද? මවගේ ක්‍රියාවෙන් අහිංසක දරුවා අනාථයි.

:       0       5

Demuni Uduwara Thursday, 20 January 2022 06:24 AM

තවමත් ශිෂ්ඨසම්පන්න වෙලා නැද්ද?

:       0       7

Bamunuarachchi Thursday, 20 January 2022 07:44 AM

ගිනි පෑගිල්ල ගැන බොහොම ඉස්සර කොවුර් මහතාගේ හොඳ විශ්ලේෂණයක් ඒ කාලේ පත්තරවල පලකර තිබුණා. මෝඩකමට බෙහෙත් නැහැ.

:       3       13

de silva Thursday, 20 January 2022 08:08 AM

ගමේ නාමයෙන් කෙරෙන බිලීපූජා, කොකුවල මනුෂ්‍යයින් එල්ලා ඔන්චිලි පැදවීම සහ ගිනි පෑගීම වැනි භයානක දේවල් තහනම් කිරීමට නීති ගෙන එන්න ඕනේ...

:       1       14

anura Thursday, 20 January 2022 08:25 AM

විසි එක්වන සියවසේ මැට්ටන් සහ මැට්ටියෝ!!!

:       1       15

Mahesh Thursday, 20 January 2022 08:54 AM

මෝඩකම් වලට බෙහෙත් නෑ. මුන් වාගෙ උන් මැරෙන එකම තමා හොඳ.

:       2       9

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 20 January 2022 08:57 AM

මෙහිදී මා සංස්කෘතික විශ්වාස ගැන අදහස් දැක්වීමක් කරන්නේ නැහැ.ඒත්,ගිනි පෑගීමේ දී,පිච්චෙන්නේ නැත්තේ ගිනි අඟුරු මත වේගයෙන් ක්ෂණිකව දිව යන නිසයි.ඒ විද්‍යාත්මක සත්‍යය බොරුකරන්න කිසිවෙකුටත් බැහැ.කිසිම ගිනි පෑගීමක දී,කිසිවෙකු ගිනිගොඩ මත හිටගෙන සිටින්නේ නම් නැහැ.නුපුරුදු අය ගිනි පෑගීමේදී පිච්චෙනවා.සමහර පළපුරුදු අයත් පිච්චුණු අවස්ථා තිබෙනවා.එයට එක් හේතුවක් වන්නේ,හතුරන් විසින් ගිනිගොඩට පොල්කටු අඟුරු මිශ්‍ර කිරීමයි.මා නොදන්නා තවත් හේතු ඇති.මේ පොල්කටු අඟුරු කකුල් වල ඇලෙනවා.එවිට කොපමණ වේගයෙන් දිව්වත් පිච්චෙනවා.පෙරහැර වලදී පාර තෙමන එක් හේතුවක් තමයි හැතුරන් විසින් පොල්කටු අඟුරු දමා තිබුණ හොත්,ඒවා නිවා දැමීම.රත්වූ පොල්කටු අඟුරු අලි ඇතුන් ගේ පාදවල ඇලී පාද පිච්චී යටට බසිනවා.මේ වේදනාව දරාගත නොහැකි එම සතුන් කුලප්පු වී විශාල හානි සිදුකරනවා.එවන් අවස්ථාවල හොරුන් මාල කැඩීම ආදී තවත් දේ කරනවා.මේ මියගිය කාන්තාව ගැන කනගාටුයි.ඒත්,මේ පිළිස්සීම ගැන හරිහැටි දෙයක් අපට පැවසීමට බැහැ.

:       1       10

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 20 January 2022 09:07 AM

සාමාන්‍යයෙන් ගිනි පෑගීමේ දී, ගිනිදැල් සියල්ල නිවාදමා අඟුරු සකස්කොට තමයි ගිනි පාගන්නේ .. ඒත්,ඡායාරූපයේ ගිනිදැල් තිබෙනවා.ඒ නිසා ගිනිදැල් වලට අනිවාර්යයෙන්ම පිච්චෙන්නට ඇතැයි කියා සිතේ.

:       0       6

වීරවිජේ Thursday, 20 January 2022 09:42 AM

දැංවත් මේ ගොං වැඩ තහනම් කරපල්ලා.... දේවාල.. මහරජාට තූත්තුකුඩි යන්න....

:       2       7

jayath Thursday, 20 January 2022 09:45 AM

මෝඩ කමටද සීමාවක් ඇත මේ ගිනිපැගීමේ ඇති මිත්‍යාව සහ විද්‍යාත්මක සත්‍යය මීට බොහෝ කලකට ඉහත මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ කොවුර් මේ මිත්‍යාව හෙලිකලා අවාසනාවට අද ඒ වගේ ශ්‍රේෂ්ට මිනිස්සු නැහැ ඉන්න මහාචාර්යවරුත් තමන්ගේ ආත්මයම විකුණලා ජනතාවට පච කෙලිනවා

:       1       11

fairoos Thursday, 20 January 2022 12:41 PM

මේ මිනිස්සු ඇයි මෙච්චර මෝඩ

:       1       7

පැරකුම්Thursday, 20 January 2022 01:21 PM

පුදුම වෙන්න එපා ෆයිරූස් අපේ රටේ මිනිස්සු දවසින් දවස මන්ද බුද්ධික කරන්නේ දේශපාලුවන් විසින් බව තේරුම් යන තෙක් මේ තත්වය වෙනස් කළ නොහැක.

:       0       5

මාස්ටර්Thursday, 20 January 2022 01:35 PM

පල්ලියට ගිහින් දවසට තුන් පාරක් වඳින එක, පල්ලි නොයන අයට දඬුවම් පැමිණවීම, කාන්තාවන්ගේ ඇස් හැර සර්වාංගයම වැසීම, අනෙක් ආගමිකයන් මිථ්‍යා දෘෂ්ඨිකයන් කියලා මරා දැමීම නීත්‍යානුකූල කිරීම, කන්‍යාවන් 72 සොයා එවැනි දේ කිරීම නම් මෝඩ නෑ නේද ෆයිරූස් මහත්මයාණෙනි..?

:       8       11

Nihal Thursday, 20 January 2022 01:47 PM

දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය.. ඒකනේ මෙහෙම වුණේ..

:       6       0

sharm warnThursday, 20 January 2022 02:34 PM

දෙවියන් වහන්සේ ගිනි පාගන්න කියලා කිව්වේ නැහැ. දන්නේ නැති මගුල් කියන්න එපා... දැනගෙන කතා කරන්න.

:       0       3

NihalFriday, 21 January 2022 03:05 AM

ඔවුන්ගේ විශ්වාසය ඒකනේ. දෙවියෝ තමයි මැරුවේ

:       0       0

lakviduFriday, 21 January 2022 07:22 AM

දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ ඊට වඩා හොඳ හොඳ දේවල්...!

:       0       0

de silva Thursday, 20 January 2022 02:07 PM

දැන් ඉන්න මහාචාර්යවරු කියාවි ගිනි පෑගුවාම මොලේ වැඩි වෙනවා කියලා..

:       0       1

Nihal Thursday, 20 January 2022 02:16 PM

ගිනි දෙවියෝ හරිම සැරයි...

:       0       2

reks Thursday, 20 January 2022 02:24 PM

වයස 26 යි. දරුවගේ වයස 10යි. ඒ කියන්නේ බබා හම්බවෙනකොට වයස 16යි. කසාද බඳින කොට වයස 15ක් වෙන්න ඇති. ඉස්කෝලෙ යන වයස... ඉතිරි ටික හිතාගන්න පුළුවන්නේ...!! 

:       0       3

lakvidu Thursday, 20 January 2022 02:54 PM

සුන්නත් කිරීම හේතුවෙන් වසරකට ලොවපුරා අහිංසක ළදරුවන් 100කට වඩා මියයනවා. සැකයි නම් බලන්න.

:       1       2

siri Thursday, 20 January 2022 03:38 PM

මේ අභාග්‍ය සම්පන්න ක්‍රියාවේ සහ තිරුපති ඇතුළු දේවාල වන්දනාවේ කිසිම වෙනසක් නැහැ. දෙකම එකයි. හිතේ සැනසීමෙන් ජීවත්වීමේ හොඳම ක්‍රමවේදය කියාදුන් උත්තමයෙකුගේ දහමක් ප්‍රචලිත මේ රටේ මේවගේ දේවල් සිදුවෙන්නේ ඒ ධර්මයත් අධර්මයක් කරගෙන සැප සම්පත් ලබාගන්නා ක්‍රම ලෙස මිත්‍යාව පතුරුවන සිවුරු දරා ඉන්නා බොහෝ දෙනා නිසා බව කණගාටුවෙන් වුවද කිවයුතුව තිබේ. මේ අසරණ කාන්තාවට නිවන් මඟ වැඩි දුර නොවේවා...!!! 

:       0       3

BamunuarachchiThursday, 20 January 2022 06:59 PM

ආගම කියන නිසා ලෙඩට බෙහෙත් නොගෙන යාඥා කරලා මැරුණු මිනිස්සු ඉන්න රටේ මේවා පුදුම වෙන්න දෙයක් නැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 82 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 365 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 120 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 142 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 369 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2826 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1698 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site