IMG-LOGO

පාසල් සිසුන්ගේ හැකියාවක්

මෙම සංගීත ඛණ්ඩය මේ අයුරින්ම ඔබට අසා පුරුදු ඇති. දේශීය සංගීතය ඇසුරින් නිර්මාණය කෙරුණු මෙය මේ ආකාරයෙන්ම අසන්නට හැකිවන්නේ බිලී ප්‍රනාන්දු සහ නයිජල් ප්‍රනාන්දුගේ වේදිකා ප්‍රසංගයකදියි. මේ පාසල් සිසුන් එය අනුකරණය කරමින් සිදුකරන වාදනය අසා සිටීම ඔබට එම මුලින් සිදුවීම සිහිපත් කරවනවා සිකුරුයි. මෙයට අදහස් දක්වමින් බිලී පවසා ඇත්තේ, මොවුන් ඉක්මනින්ම තමුන් සහ නයිජල්ගේ වාදන හැකියාව අභිභවා යනු ඇති බවයි. එනිසා ඔබත් මෙය නරඹන්න.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

පාසල් සිසුන්ගේ හැකියාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 634 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 258 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site