IMG-LOGO

පවුල් 61,000කට මසකට 10,000 දීමනාවක්

(රංජන් කස්තුරි)

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000 බැඟින්  මාස හතරක කාලයකට සහනාධාරයක් ලබා දෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති  අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පවසයි.

ලෝක ආහාර වැඩසටහන යටතේ සැපැතැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස හතර වෙනුවෙන් එම ආධාර ලබාදෙන බව ද ලේකම්වරයා සඳහන් කරයි.



අදහස් (6)

පවුල් 61,000කට මසකට 10,000 දීමනාවක්

Pradeep Kumara Monday, 05 September 2022 05:13 PM

ස්වෝත්සාහයෙන් නැගී සිටීමට ඇති මං අහුරා දමමින් පිනට ලබාදී දිළිඳුකම පිටු දැකීමේ ශ්‍රී ලාංකික පිළිවෙත...

:       2       21

BamunuarachchiTuesday, 06 September 2022 08:11 AM

මේ රටට කෙල උනේ ඔක හින්දා තමා. බලයේ ඉන්න සහනාදාර දෙනවා. සහනාධාර දෙන එකාව බලයේ තියනවා. එකම සෙට් එක බලයේ ඉන්නවා එකම සෙටෙක සහනාධාර ලබනවා පුළුවන් කෙනා රට හැර යනවා. කාලයක් යනකොට හම්බ සෙට් එක රට අල්ල ගන්නවා.

:       1       4

Bamunuarachchi Tuesday, 06 September 2022 08:06 AM

කොළ හිඟයක් තිබෙනවා කොහොමද අච්චු ගහන්නේ? පොටෝ කොපි ගැහිල්ලත් ලෙහෙසි වෙන්නේ නැහැ.

:       0       2

fairoosTuesday, 06 September 2022 12:20 PM

බමුණට දැන් දැන් මොළේ පෑදීගෙන එනව.

:       0       0

BamunuarachchiWednesday, 07 September 2022 08:12 AM

ටිකදවසක් ඔහේගේ ගෙදර හිටියනේ...

:       0       0

Perera Tuesday, 06 September 2022 09:26 AM

සල්ලි අච්චු ගගහා බෙදුවට පොශ්යදායි ආහර රටෙ ගන්න තියෙනවද????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site