බණ්ඩාරවෙල අ.පො.ස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක සේවකයෙක් හදිස්සියේ මරුමුවට පත්විය. විභාගය ප්‍රශ්නයකින් තොරව සිදුකරගෙන යයි.
අනුරාධපුර හිදෝගම තුරුවිල වැවේ මාළු ඇල්ලීමට ගිය ධීවරයකු බෝට්ටුව පෙරළී මිය ගිය බව පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිස් පොතෙන්