පානදුර පොලිසියේ පැරණි ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් තට්ටුවේ කොටසක් රාජකාරි කරමින් සිටි කොස්තාපල්ගේ හිස මතට කඩා වැටී බරපතල තුවාල ලබා රෝහල්ගතකල බව පොලිසිය කියයි.
පාවිච්චියට නොගත යුතුයැයි නිර්දේශ කළ ගොඩනැගිල්ලක උතුරු පානදුර කෙසෙල්වත්ත පොලීසියේ තවත් නිලධරයෝ රැසක් සිටිති.
කඩාවැටීමට ආසන්න මෙම ගොඩනැගිල්ලේ ඡායාරූපයක් ගැනීමට යෑම පවා ඉහල පොලිස් නිලධාරියෙකුගේ අනින් තහනම් කර ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පොලිසිය මරුවා සමග වාසේ
සමන් Sunday, 30 October 2016 04:44 AM
කෝ දැන් අර නිතිය නවන උන්දැ? මේවා එයාට පේන්නේ නැත්ද? (බ)
ඉසුරන්දි Sunday, 30 October 2016 04:53 AM
දැනදැන අනතුරේ බව දන්නවනම් ඔතන සේවය කරන සැමට දෙයියන්ගේම පිහිටයි. (බ)
සෑම් Sunday, 30 October 2016 05:50 AM
ඇත්ත නේන්නම් පොටෝ එක ගහනකොට ෆ්ලෑෂරේ එලියට කැමරාමන්ගේ ඔලුවටත් කෑල්ලක් වැටුනොත් කව්ද වග කියන්නේ ? (බ)