ඉඩම් ආරවුලක පැමිණිල්ලක් කිරීමට මිද්දෙණිය පොලිසියට ගියවිට පොලිස් නිලධරයකු කනට ගැසියැයි කියන වැඩිහිටියෙක් ප‍්‍රතිකාර සඳහා වීරකැටිය රෝහලෙන් මාතර රෝහලට මාරුකැර ඇත.
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2387
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිසියේදී කනට ගහලා.
තිලක් Thursday, 23 February 2012 05:27 PM
ලංකාවේ පොලිසිය නම් වැඩක්ම නෑ මනුස්ස කමක් නෑ
සංජය Thursday, 23 February 2012 06:36 PM
වතුර ගලන්නේ පහත් තැනින්නේ
අමරසිරි Thursday, 23 February 2012 09:07 PM
නීතිය ක්‍රියාත්මක වෙනවනේ
සදරුවන් Thursday, 23 February 2012 09:48 PM
පොලිස් මහත්වරු හිතන් ඉන්නේ ලොකු වැඩකාරයො කියලා..
ඉංදික Friday, 24 February 2012 10:51 AM
පොලීසියෙ ලංඡනේ වෙනස් කරලා ධර්ම චක්‍රය වෙනුවට වෙන එකක් ගහන්න ඕන..
චරිත් Thursday, 23 February 2012 02:12 PM
අත කඩන්න ඕන.
මොහොමඩ් රිස්වාන් - සෞදි අරාබි Thursday, 23 February 2012 02:38 PM
නීතිය අතට ගත්තු රාලහාමි කෙනෙක්..
ෆසීල් මොහොමඩ් Thursday, 23 February 2012 02:59 PM
වැඩ තහනම් කරන්න..
දසුන් Thursday, 23 February 2012 04:02 PM
ඔහුගෙත් කන් දෙක පලන්න ඕන..