IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පොන්ටිං විවේක ගැන්වීම නුවණට හුරු නොවේ

ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිංට විවේකය අවශ්‍ය නමුත් නිත්‍ය නායක මයිකල් ක්ලාක් තුවාල ලබා සිටින හෙයින් මේ අවස්ථාවේදී ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීම එතරම් නුවණට හුරු නොවන බව  ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු මිකී ආතර් මහතා පවසයි. මෙවර  ඕස්ටේ‍්‍රලියානු ගිම්හානයේදී ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ තරග හතරටම කී‍්‍රඩා කළ රිකී පොන්ටිං එහිදී හොඳ දස්කම් දැක්වූ නමුත් කොමන්වෙල්ත් බැංකු කුසලාන එක්දින තරගාවලියේ තරග හතරකදීම අසාර්ථක වී තිබේ. පුහුණුකරුවා පවසන්නේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයේදී නාකයත්වය දරණවාට වඩා විවේක ගැනීම පොන්ටිංට වඩාත් යෝග්‍ය බවයි. එහෙත් මයිකල් ක්ලාක් තුවාල ලබා සිටින හෙයින් ඉන්දියාවට එරෙහිව ඉරිදා (19 වැනිදා) පැවැත්වෙන තරගයේදීත්  ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවීමට පොන්ටිංට සිදුවී තිබේ.



අදහස් (0)

පොන්ටිං විවේක ගැන්වීම නුවණට හුරු නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2380 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1746 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site