IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘පාද යාත්‍රාවේ ඉලක්කය පවුල් පාලනයයි‘

පාද යාත්‍රාවෙන් රජයට කිසිම අභියෝගයක් නැතත් එහි සැඟවුණු අරමුණ යළි පවුල් පාලනය ඇරඹීමටදැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව සම්මුති ආණ්ඩුවක් පිහිටුවා ජාතික ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට වෙහෙසෙද්දී පිරිසක් මහජනයා නොමග යවමින් දේශපාලන වාසි තකා රජයට එරෙහිව පාරේ ඇවිදින්නට පටන්ගෙන ඇතැයි ඔහු පවසයි.

ජනපති හා අගමැති එක්ව රට ගොඩනගන්නට යද්දී බලය අහිමි වූ පවුලක් යළි බලයට ඒමට මෙවැනි වැඩ කරතියි ද විජයවර්ධන මහතා කීය. ඒ මහතා ගම්පහ පැවැති රැස්වීමක දී එසේ කීවේය.

 



අදහස් (0)

‘පාද යාත්‍රාවේ ඉලක්කය පවුල් පාලනයයි‘

ක්‍රිෂාන් Friday, 05 August 2016 12:42 PM

පවුල් පාලනේ හොදයි.ඒ සිංහලයෙක්.(අ)

:       0       0

මුණසිංහ Monday, 01 August 2016 08:56 AM

මේ යහ පාලනේට වඩා ඒ පවුල් පාලනය රටට යහපත් දෙයක් කළා. ඒ නිසා අයෙමත් ඒ අය එනවනම් හොදයි.(හේ)

:       0       0

ස්මිත් Monday, 01 August 2016 06:50 AM

දැන් පවුල් පාලනයක් නැනේ. අනේද කියන්නේ!.(රේ)

:       0       0

ධම්ම Monday, 01 August 2016 07:52 AM

පවුල් ගහක පාලනයද එක පවුලක පාලනයද වඩා හොඳ කියලා තෝරාගන්න සිද්ධ වෙලා තියෙන්නේ දැන් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 423 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 587 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site