මාස අටක කාලයක් අක්‍රීයව තිබී අලුත් වැඩියා කර අද(24) හවස යළි වැඩ ආරම්භ කළ බෙන්තොට ප්‍රාදේශීය සභා ආදාහනාගාරය පළමු දේහය පුළුස්සා අවසන් කිරීමටත් පෙර යළි අක්‍රීය විය.
පසුව සේවකයෝ ඉමහත් වෙහෙසක් දරා එම දේහය දවා දැමූ අතර දෙවැනියට දැවීමට ගෙනා දේහය අලුත්ගම ආදාහනාගාරයට ගෙන යාමට සිදුවිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘පුදනකොටම කාපි යකා‘
ජයතු Wednesday, 24 August 2016 04:23 PM
අලුත්වැඩියාව හරියට කරලා නැහැ වගේ. (නි)
ධම්ම Wednesday, 24 August 2016 04:32 PM
මේවා තුළ මහා සංකීර්ණ යන්ත්‍ර නැහැ. කෑලි අමුණා අලුත්වැඩියා කරනවාට වඩා ලාබයි අවශ්‍ය කොටස් අලුතින් සවිකරන එක. (නි)
මොහොට්ටි Wednesday, 24 August 2016 04:44 PM
දැන් අර මානව හිමිකම් කරන අය මේවට වගකිවයුත්තන්ට නඩු එහෙම පවරන්නේ නැද්ද? (නි)
කරු Wednesday, 24 August 2016 06:53 PM
ඔයවගේ පුංචි අලුත්වැඩියාවක්වත් කරගන්න බැරි මොකද? ගෑස් බටයකින් හරියට යැව්වා නම් ඇවිළෙනවනේ.
දිලන්ක Thursday, 25 August 2016 02:05 AM
මෙහෙම සුළු දෙයක්වත් කරගන්න අපේ අයට බැරි හැටි? (නි)
ඉසුරන්දි Thursday, 25 August 2016 04:31 AM
අද කොහෙත් ඕක තමයි වෙන්නේ. ගුණාත්මකබවින් අඩු භාණ්ඩ හා සේවා සඳහා වැඩිපුර කොමිස් ගැහිලි වලට තමයි කාගේ වුණත් ඇස යන්නේ. (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 24 August 2016 03:44 PM
මෙම ආදාහනාගාරය ක්‍රියාත්මක වෙන්නේ විදුලි බලයෙන්ද නැත්නම් ගෑස් බලයෙන්ද ?\nපළමු දේහය දවා දැමූ සේවකයන්ට සියලු දෙනාම, විශේයෙන් පවුලේ අයගේ ස්තුතිය පුද කල යුතු වෙනවා. මේ ආදාහනාගාරය \" රිපෙයාර් \" කරපු සමාගම, බාගයක් දවාගැනීමටවත් බැරිවුන දේහයේ පවුලේ අයට විශාල වන්දියක් ගෙවිය යුතුය.(රේ)