IMG-LOGO

පුංචි ඡන්දයට ඇතුගල පුංචි යුද්ධයක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිප මූලස්ථානයෙන් එවා තිබෙන සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපි පිළි නොගන්නා බව කියමින් අද (3) කුරුණෑගලට රැස්වූ ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන පළාත් පාලන නියෝජිත පිරිසක් එම ලිපි ඉරා දමා ගිනි තැබූහ.

තමන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පමණක් බවද ඔවුහු කීහ. කුරුණෑගල දඹුල්ල පාරේ උත්සව ශාලාවකට එක්වී මොවුහු එසේ විරෝධය පළ කළහ.

FormatFactoryDSC_0787 FormatFactoryDSC_0806 FormatFactoryDSC_0809

 



අදහස් (0)

පුංචි ඡන්දයට ඇතුගල පුංචි යුද්ධයක්

නිමල් Wednesday, 03 August 2016 10:19 AM

මොකටද මිනිසුන් මේ ගහමරාගන්නේ... (ර)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 03 August 2016 10:45 AM

මූලස්ථානෙට හූ කිව්වෙ මේ කට්ටිය තමයි (බ)

:       0       0

අස්ලාම් Wednesday, 03 August 2016 11:46 AM

මහින්දගේ පක්ෂයකට මිසක් මහින්ද කිව්වත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට ඡන්දෙ දෙන්නේ නැහැ (ම)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 03 August 2016 11:48 AM

නායකයෝ දැන ගන්න ඕනි පක්ෂය කියන්නේ පාක්ෂිකයන් මිසක් , ඡන්දය ඉල්ලලා පැරදුන මිනිසුන් නොවන වග, (බ)

:       0       0

රොෂාන් ජයසේකර Wednesday, 03 August 2016 01:01 PM

අම්මා වැනි පක්ෂය විකුණන් කාපු එවුන්ට ජනතාව හු කිව්වේ. උන් ලජ්ජා නෙතුව රෙදි ඇඳගෙන මාධ්‍ය සාකච්ඡා තියනවා. (බ)

:       0       0

රොකී‍ Saturday, 06 August 2016 03:06 AM

මහින්දගේ පක්ෂයෙන් මහින්දම ආවත් අපි ඡන්දෙ දෙන්නෙ නැහැ. අපට රට කාපු හොරුන්ව ආයෙත් බලයට පත්කර ගන්න උවමනා නැහැ. (නි)

:       0       0

හෆීල් Wednesday, 03 August 2016 08:57 AM

කළ දේ පළ දේ. රාජපක්ෂවරු පහුගිය කාලේ දේශපාලන පක්ෂවල් කිහිපයක් කැඩුවා නේද. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොනවා වෙලා තියන්නේ? (බ)

:       0       0

කපිල ඩුබායි Wednesday, 03 August 2016 08:53 AM

මෝඩ මිනිස්සු...මේ අයට වෑඩ නැද්ද? අනික් මිනිස්සු පණ දාගෙන වැඩ කරන්නෙ මුන් වගේ නිකමුන්ට කන්න දෙන්න තමයි. (බ)

:       0       0

වින්සන්ට් Wednesday, 03 August 2016 09:00 AM

මෙහෙම ලංකාවේ ඉන්නවාද කියා සිතා ගත නොහැකිය? (බ)

:       0       0

සිරි Wednesday, 03 August 2016 09:09 AM

ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩ වුනොත් එ්කෙන් වාසිය කාටද කියල හිතල නේද වැඩ කරන්න ඕනෑ...(බ)

:       0       0

ප්‍රියාන් Wednesday, 03 August 2016 09:16 AM

හැම කෙනෙකුටම තමන්ගේ අදහස කියන්න පුළුවන්..දැන්වත් මිනිස්සු ඉල්ලන දේ ගැන ශ්‍රී ල නි ප නායකයෝ දැන ගත්තොත් හොදයි.. නැත්තම් ඡන්දෙදි යන එන මං නැතිවෙනවා..(බ)

:       0       0

ටෙනිසන් Wednesday, 03 August 2016 11:28 PM

අනේ මන්දා වැදගත් කියන කට්ටිය හැසිරෙන හැටි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 456 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site