IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නව ලේකම්වරු තිදෙනෙක්

අමාත්‍යාංශ තුනක් සඳහා නව ලේකම්වරු තිදෙනෙක් අද (1) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

විදේශ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය සහ තැපැල් අමාත්‍යාංශය සදහා මෙලෙස නව ලේකම්වරු පත් කර තිබේ.

විදේශ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඇසළ වීරකෝන් මහතා ද රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස  ජේ.ජේ. රත්නසිරි මහතා ද තැපැල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.ජී.එම්.වී. හපුආරච්චි මහතා ද එසේ පත්වීම් ලැබූහ.

01-(1)esala 02rathnasiri 03newsec

 



අදහස් (0)

නව ලේකම්වරු තිදෙනෙක්

සන්ධ්‍යා විජයබණ්ඩාර Tuesday, 02 August 2016 10:10 AM

සුබ පැතුම්....! (බ)

:       0       0

දුසර Monday, 01 August 2016 08:27 AM

අනේ මන්ද, මොනවා කරනවද කියල .(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 427 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 596 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site