රාමදාන් උපවාස සමයේදී නිවසේ සිට යාඥාවල නිරත වන්නැයි සෞදි අරාබියේ ඉහළම ආගමික කවුන්සිලය ලොවපුරා මුස්ලිම් බැතුමන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිවසේ සිට රාමදාන් යාඥාවල නියැළෙන්නැයි උපදෙස්
saman Sunday, 19 April 2020 02:07 PM
උපවාස කාලේ පඩික්කමකට කෙලගහන්න කියල නිවේදනයකුත් දෙන්න. නැත්නම් අර බංගලිදේශේ වගේ රටවලට සොරි ඩොට් කොම් තමයි.
ධම්ම Sunday, 19 April 2020 03:25 PM
ඔයකිව්වට අපේ මන්ත්‍රීතුමා කියන විදියට තමයි අපි වැඩකරන්නේ.
RaveendraSunday, 19 April 2020 06:15 PM
කොහේ ඉන්න තුමෙක්ද?
sam Monday, 20 April 2020 02:19 AM
එතකොට ඔය මිනි වලලන්න දෙන්න කියන අය දැන් මොකද දන්නේ නැහැ කියන්නේ? ඔය මිනි වලලන්න දුන්නොත් තවත් ලොකු අනතුරක් මම දකිනවා. ඔය මිනි හාරලා ඒවායේ විසබීජ අරගෙන සමාජයට පතුරන්න විනාශ කාරීන් උත්සාහ කරන්න බැරිකමකුත් නැහැ .
jayath Monday, 20 April 2020 03:50 AM
සෞධිය රජයක් විදියට බොහොම නිර්භීත තීරණ අරන් තියනවා මේක පාලනය කරන්න එකක් තමයි දවසට 5 වතාවක් කරපු "සලා " නමැති ආගම් සිහිකිරීමට පල්ලි වලට යන එක නවත්තපු එක ඊළඟට මක්ක්කම වන්දනාවත් නවත්තල මේ ව වත්මන් රජකුමරගේ නිර්භීත තීරණ එහෙ එහෙම උනාට මෙහෙ.