IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නෙලුම්පොකුණේ කෑන් පෝලිම

(යොහාන් භාසුර)

කොළඹ නොළුම්පොකුණ රඟහල ආසන්නයේ ඇති අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලෙන් පෙට්‍රල් කෑන්වලට ලබාගැනීම සඳහා මීටර් 500 කට වඩා දිගු පෝලිමක් මේ වන විට දැකගත හැකිය.

‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්වලින් කෑන්වලට ඩීසල් සහ පෙට්‍රල් ලබාදීම අත්හිටුවා ඇති පසුබිමක අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ කෑන් සඳහා මෙවැනි දිගු පෝලිමක් ඇති වීම කැපී පෙනේ.

(ඡායාරූප: ගයාන් අමරසේකර) 



අදහස් (3)

නෙලුම්පොකුණේ කෑන් පෝලිම

sam Thursday, 19 May 2022 06:15 PM

කෑන් එක අරන් පෝලිමේ යනවාට 5000 ක් වත් දෙනවද...?

:       3       7

කිරි පුතා Thursday, 19 May 2022 06:25 PM

මෙතන ඉන්න වැඩි දෙනෙක් මේක ව්‍යාපාරයක් කරගෙන ඉන්නේ... අපේ රටේ ඕනෑම දෙයක් වවාගෙන කනවා...!

:       27       12

fairoosThursday, 19 May 2022 07:08 PM

අනේ පව් කිරිපුතා ලංකාවේ නෙවෙයි වගේ ජීවත් වෙන්නේ...!

:       5       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 604 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site