( එච්. චන්දන )
මඩකළපුව - ඔලුවිල් නාවික හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 03 දෙනකු ඉරණවිල කොවිඩ්19 ප්‍රථිකාර මධ්‍යස්ථානයට අද (19) රැගෙන ආ බව එම ප්‍රථිකාර ඒකකය සදහන් කරයි.
ඉකුත්දා ජා ඇල ප්‍රදේශයෙන් හමුවූ රෝගියා සමග ඇසුරු කළ ඔලිවිල් නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ යෙදී සිටියදී , මෙලෙස හදිසියේම පුද්ගලයින් 03 දෙනකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ප්‍රථිකාර කිරීම සඳහා මෙම රෝගීන් ඉරණවිලට රැගෙන ඒමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
හලාවත - ඉරණවිල ඇමරිකන් හඬ භුමියේ ඉකුත්දා රජය විසින් අලුතින් විවෘත කරන ලද මෙම ප්‍රථිකාර මධ්‍යස්ථානයේ දැනට කොවිඩ්19 රෝගය වැළදුණු රෝගීන් 18 දෙනකු ප්‍රථිකාර ලබයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් තිදෙනෙක් ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට