IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


නැති ගැබට බෙහෙත් දීලා

දෙහිවල සතුන් වත්තේ ඔටු දෙනක පැටවකු බිහිකරන්නට යතියි ලැබුණු පශු වෛද්‍ය උපදෙස් අනුව ඔටු දෙනට සත්කාර කරද්දී ඇය සෙනසුරාදා මිය ගියාය. එහෙත් රෝසි නම් එම ඔටු දෙනට ගැබක් නොතිබුණ බව දෙහිවල සතුන් වත්තේ අධ්‍යක්‍ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතා කියයි. ඔටු දෙන ගැබිනියක බව ලැබුණු උපදෙස් අනුව ගැබට අවශ්‍ය ප‍්‍රතිකාර සඳහා බෙහෙත් හා වෙනත් දේටත් පශු වෛද්‍යවරියගේ ගමන් බිමන් සඳහාත් රුපියල් හැටදාහක් වැය කළ බවද අධ්‍යක්‍ෂවරයා කියයි. ඔටු දෙන මියගියේ වැරැදි ප‍්‍රතිකාර නිසාදැයි දැන් සොයන බවද ඔහු පවසයි. මොස්කව් සතුන් වත්තෙන් 2004 සැප්තැම්බර් 18 වැනිදා ලංකාවට ලැබුණු රෝසිගේ වයස අවුරුදු අටකි. රෝසිගේ සැමියා ”බින්දු” දැන් තනිවී සිටියි. බින්දුරෝසි...



අදහස් (0)

නැති ගැබට බෙහෙත් දීලා

සංජය Sunday, 11 March 2012 05:02 PM

සත්තුවත්තෙත් ඉන්නේ හොර දොස්තරලද?

:       0       0

ලාල්කාන්ත Sunday, 11 March 2012 06:50 PM

එහෙමනම් පශු වෛද්‍යවරියගේ යුතුකමයි ඉඳ හිටවත් බින්දුගෙ තනියට හිදීම.

:       0       0

චන්දන Sunday, 11 March 2012 07:16 PM

ලංකාවෙ ඉන්න දොස්තරලා හොර දොස්තරලා.

:       0       0

චාලනී Sunday, 11 March 2012 08:40 PM

අනේ පව්!

:       0       0

මැක්සි Sunday, 11 March 2012 09:07 PM

ගැබ තියෙන තැන වැරදිලාද දන්නේ නෑ..

:       0       0

සෝමදාස Sunday, 11 March 2012 09:51 PM

මේවගේ දොස්තරලා ලංකාවේ මිනිස්සුන්ටත් බෙහෙත් කරනවා..

:       0       0

ලහිරු සුපුන් Monday, 12 March 2012 08:58 AM

දොස්තරලා නෙමේ කොන්දොස්තරලා....

:       0       0

සිසිර Monday, 12 March 2012 09:21 AM

අහින්සක සතෙක් නිකන් මැරුණා. අනිත් අයටත් මේකම වෙන්න කලින් විසදුමක් දුන්නනම් හොදයි.

:       0       0

ශාන් Monday, 12 March 2012 09:53 AM

ඇත්තටම මේ මිනිස්සු කල්පනා කරලා වැඩ කරන්නේ නැහැනේ. අහිංසක සත්තු මරනවා. මේ එකක් විතරයි.

:       0       0

බින්දු Monday, 12 March 2012 10:30 AM

මෙහෙම අයටද වැටුප් ගෙව්වේ?

:       0       0

ඔටුවා Monday, 12 March 2012 10:56 AM

පව් අසරණ සතා.

:       0       0

kdlcmendis Monday, 12 March 2012 12:48 PM

පව්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොලුවලින් පහරදී අයෙක් මරලා
2025 මැයි මස 14 151 0

දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය


හොර පොහොර හදා වැඩි මිලට විකුණලා
2025 මැයි මස 14 361 0

නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද


අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි
2025 මැයි මස 14 137 0

දුම්රිය ධාවනය අද (14) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


කොළඹ පුරපති තෝරන ඡන්දය ජුනි 2 දා
2025 මැයි මස 14 916 0

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.


තැනින් තැන අදත් වැසි
2025 මැයි මස 14 53 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර


හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 1145 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1324 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1560 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 404 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site