IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නඩුව නවත්වන්න වෙල්ගම උසාවි යයි

වංචා හා දූෂණ සොයන කොමිසම තමාට එරෙහිව ගෙන යන පරීක්ෂණ වලට එරෙහිව හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඉදිරියේ ලිඛිත විරෝධතා ගොනු කළේය.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඔහු වෙනුවෙන් කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා වැරදි බවයි.

ලංගම උප සභාපතිවරයකු ලෙස එල්.ඒ.වික්‍රමසිංහ පත් කිරීම සම්බන්ධයෙන් ද නීති විරෝධී ලෙස පත්කළ උප සභාපතිට රුපියල් ලක්ෂ 32ක් ඔහුට වැටුප් හා වෙනත් දීමනා ගෙවීමෙන් සංගමයට පාඩු සිදුකළැයි තවත් චෝදනාවකි.

මෙම විරෝධතාවයට එරෙහිව කරුණු ඇත්නම් අගෝස්තු 22 වැනිදාට පෙර ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ලට නියෝග කළාය.

 

 



අදහස් (0)

නඩුව නවත්වන්න වෙල්ගම උසාවි යයි

රිකී Monday, 20 June 2016 02:19 PM

දේශපාලුවන් හොරකම හඳුන්වන්නේ ජනතා සේවය හැටියටයි! (හේ)

:       0       0

තාබෘෘක් සිල්වා Monday, 20 June 2016 01:03 PM

වංචා දුෂණයට එරෙව නඩු ඒමට තියෙද්දී කොහොමද? මෙතුමා ගේ නඩුව නවත්වන්න කට ඇරලා කියන්න උසාවි යන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 430 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 603 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site