බුදුපහස ලැබූ පුදබිමක් ලෙස සැලැකෙන නාගදීපය වැදපුදා ගැනීමට දකුණින් උතුරට යන වන්දනා කරුවන්ගේ ගණන දිනෙන් දින වැඩි වෙයි.
ජීවිතයේ එක් වරක් හෝ නාගදිපය වැද පුදා ගැනීමට හැම බොදුනුවෙකුගේම උතසහයයි.
මිනිත්තු විස්සකින් පමණ යාත්‍රාවකින් පුදබිමට යෑමට පෙර ජීවිතාරක්ෂක කබා පැළැදගැනීම අනිවාර්ය දෙයකි.
නාවික හමුදාව ඒ කටයුතු සංවිධානය කරයි තිස් අවුරුදු යුද සමයේ නාගදිප වන්දනාව සිහිනයක් විය.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාගදීපේ බුදු පුදට පෙළ ගැසී.