IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය  විවෘත කරයි 

 

 
 
(ප්‍රියාණි මංගලිකා )                                                
  
කොරෝනා වෛරසය ආසාධිත පොලිස් නිලධාරීයාගේ පවුලේ සහෝදරයෙකු  සේවය කල බවට ,පෙර දින වසා දැමුණ නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය  අද (11 ) යලි විවෘත කෙරුණද ,පැමිණ සිටියේ ළමුන් 40ක් සහ ගුරුවරුන් 10 දෙනෙකු පමණක් බව පාසල් ආරංචි මාර්ග  සඳහන් කලේය.
                         
පාසලේ ළමුන් 434 ක් අධ්‍යාපනය ලබන බවද ඉන් 40ක් සහ ගුරුවරුන් 31ක ගෙන් 10දෙනෙකු පැමිණ සිටි බවද ,මෙම හේතුවෙන් අධ්‍යාපන කටයුතු අඩාල වී තිබු බවද පාසැල් ආරංචි මර්ග සඳහන් කලේය .
                          
කොරෝනා වෛරසය කොළඹ ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කරණ. කොරෝනා ආසාධිත  සහෝදරයා නිවසට පැමිණ සිටි දිනවලද පාසලේ රාජකාරි කල ආරක්ෂක නිලධාරීයාගේ එම පැමිණීම හේතුවෙන්  පෙර දින පාසල වසා දැමුණ බවද,පසුව පාසල විෂබීජ හරණය කිරීමෙන්  පසුව පාසල යලි විවෘත කිරීමට උපදෙස් ලබා දුන් බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය .
                      
ආසාධිත ආශ්‍රිතයා වන පාසලේ ආරක්ෂක නිලධාරීයාගේ පී.සී.ආර්.පරීක්ෂණ  11 දා සිදු කරණ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය .
                         
බොහෝ දරුවන් ගේ දෙමාපියන් අදහස් දක්වමින් කියා සිටියේ ආසාධිත ආශ්‍රිතයා වන පාසල් ආරක්ෂක නිලධාරීයා ගේ  පී.සී.ආර්.පරීක්ෂණ වාර්ථාවන් ලැබෙන තුරු දරුවන් පාසැල් එවීමට බියක් ඇති බවයි.                                                                                                                                                                                                 

 



අදහස් (0)

නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය  විවෘත කරයි 

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site