ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැති සමඟත් අමාත්‍ය මණ්ඩලය හා ධීවර ප්‍රජාව නියෝජනය කරන පාර්ශව සමඟත් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
ඉන්දීය ධීවරයන් මෙරට මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම නිසා ඇති ව තිබෙන අර්බුදයට ස්ථීර පිළියමක් සෙවීමට එරට විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ඇතුළු අමාත්‍යවරු පිරිසක් එරට ධීවර නියෝජතයන් සමඟ පවත්වා ඇති සාකච්ඡා සම්බන්ධයෙන් කළ විමසුමකදී අමාත්‍යවරයා එසේ කීය.
ඉන්දියාවට පැමිණ මේ පිළිබඳ සාකච්ඡා කරන්නැයි තමාට විදේශ අමාත්‍යවරිය ඇතුළු අමාත්‍ය පිරිසක් ආරාධනා කර ඇතැයි ද ඒ අනුව මේ මස අගදී තමන් ඉන්දියාවට යෑමට අපේක්ෂා කරන බව ද අමරවීර මහතා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘ධීවර ගැටලුවට සාකච්ඡා කර විසඳුමක් දෙනවා‘
බමුණු Thursday, 04 August 2016 12:30 PM
මොනවා කතා කොලත් කමක් නැහැ මෙහෙ මාළු බාන්න අවොත් වැඩේ හබක්(රේ)