IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දෙහිවල දැරියක් මුල් තැන දිනයි

ලෝක සාම ආචාර ධර්ම තරග විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය  දිනා ගැනිමට දෙහිවල කරගම්පිටිය ශාස්ත්‍රානන්ද දහම් පාසලේ  යේෂ්මා සාවින්දි මුදලිගම සිසුවිය සමත් වූවාය. බුද්ධ සාසන හා ආගමික කටයුතු  අමාත්‍යාංශය  බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ විභාගය සංවිධානය කළේය වලල්ලාවිට උඩුගම කරපාගල ශ්‍රි පුඤ්ඤානන්ද දහම් පාසලේ පුබුදිනි කෞෂල්‍යා  ශිෂ්‍යාව දෙවැනි තැනද පිළියන්දල සිරිවංශික දහම් පාසලේ  තුෂාන් තිලංක  තෙවැනි තැනද දිනා ගත්තේය පසුගිය වසරේ සාසනාරක්ෂක බලමණ්ඩල මට්ටමින් දහම් පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වුයේ ඔවුන්ගේ මව් පියන්ද සමඟය මේ සඳහා ජයග්‍රහයක ජයග්‍රහයකයින්ට සහතික තිළිණ ප්‍රධානය පසුගිය දා තායිලන්ත ධම්මකාය විහාරයේදි පැවැත්විණි



අදහස් (0)

දෙහිවල දැරියක් මුල් තැන දිනයි

තනුජා මිහිරි සංකල්පනී Monday, 12 March 2012 05:46 PM

මේ වාගේ පුවත් අපිට ආඩම්බරයි ඇත්තටම ලංකාදිප වෙබ් අඩවියට අපේ ස්තුතිය ස්ටාර්ලා මාධ්‍ය වලින් බිහිකරන්න උත්සහ කරන යුගයක ලංකාදීප වගේ මාධය ආයතන රටට වාසනාවන් ආදරණීය සහෝදරයිනි ඔබ සැමට සුබ අනාගතයක්

:       0       0

හෙෂානි ධනංජා කෝදාගොඩ Tuesday, 13 March 2012 09:47 AM

වාසනාවන් දියණියණි!!! මාධ්‍යයේ යුතුකම ඒ අයුරින්ම ඉටුකරන ලංකාදීප පුවත් පතේ ප්‍රධාන කතෘ ඇතුළු සේවක මඬුල්ලට හිස නමා ආචාර කරමි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 741 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2398 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site