IMG-LOGO

දිවි නැඟුම සේවක මුදල් අවනැඟුමට

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු සේවකයින් 14159 කට  ගෙවිය යුතු පාරිතෝෂිත මුදල් විධිමත් ක්‍රමවේදයකට නොදෙතියි සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමය කොළඹ මානව හිමිකම් කොමිසම් සභාවට අද (20) පැමිණිලි කළේය.

DSC_1507



අදහස් (0)

දිවි නැඟුම සේවක මුදල් අවනැඟුමට

අයිරා Monday, 20 June 2016 04:07 PM

ඔය අර නැගුම මේ නැගුම කියල එක එක වෙස් අරගෙන මොන ආණ්ඩුවකින් ආවත් ඔය දේවල් වලින් සුළු ප්‍රමාණයක් තමයි දුප්පත් මනුෂ්‍යයාන්ට ලැබෙන්නේ .අපේ රටේ වැඩි දෙනෙක්ම සහනාධාර ගන්නේ යමක් කමක් තියෙන දේශපාලන හිතවත් කම් තියෙන අය . මේ ආණ්ඩුවෙන්වත් ඒ ගැන සොයා බලනවනම් ගොඩක් වටිනවා (බ)

:       0       0

wije Monday, 20 June 2016 08:58 AM

මේ යට වැටුප් ලැබෙනවද? වැටුප් ලැබෙනවනම් මොනවටද මේ පාරිතෝෂිත ? ලාබ ලබන ආයතනයක් නොවෙයි නම් කොහොමද පාරිතෝෂිත ගෙවන්නේ, මේවා පොදු ජනයට පැහැදිලි කරලා දෙන්න ඕන. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 439 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 613 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site