බලපත්‍ර නොමැතිව කුඹුක් දැව තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු හයදෙනෙකු අද (4) අලුයම බලන්ගොඩ කල්තොටකන්ද බිබිලේගම හන්දියේ දී අත්අඩංගුවට ගත් බව වන රක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දැව ඇද්ද හයක් පොලිස් දැලේ
ලුම්බිණි Thursday, 04 August 2016 07:15 AM
පොලිසිය දැව වලට ආරක්ෂාව දීපු බවකුයි පෙනෙන්නේ. (ම)
ජයසේන Thursday, 04 August 2016 07:40 AM
පොලිසියේ බොහෝ අය පරවවලදී හරියට රාජකාරි කරන්නේ නැත.ට්‍රී වීල් සහ මොටර්සයිකල වමෙන් ඉස්සර කරලා. පොලීසියේ මහත්තුරු ඒවා නොදැක්ක වගේ ඉන්නවා.බුස් ගැනත් එහෙම තම.යන්නෙම නීතියක් නැතිව (අ)