IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දවස් 2කින් මිලියන 10ක් බලලා

සැප්තැම්බර් 09 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත නිත්‍යා මෙහෙරාගේ "බාර් බාර් දේකෝ" චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් වන "කාලා චස්මා" මීට දින දෙකකට පෙරදී එළිදක්වනු ලැබීය. එය එළිදක්වා දින දෙකෙක් ගෙවෙද්දි එම ගීතය මිලියන 20කට වඩා වැඩි පිරිසක් නරඹා ඇති බව ප්‍රකට "සන්ටා බන්ටා" වෙබ් අඩවිය සඳහන් කර සිටියි.

කරන් ජෝහර්ගේ "ධරම්" ප්‍රඩක්ෂන් ආයතනය විසින් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුනිළි චරිත සිද්ධාර්ත් මල්හෝත්‍රා හා කත්‍රිනා කයිෆ් විසින් නිරූපණය කරනු ලබයි. මෙම චිත්‍රපටය කත්‍රිනා කයිෆ් මෙන්ම සිද්ධාර්ත් මල්හෝත්‍රාද මේ වසරේ සිය රසික පිරිස් මුණගැසෙන දෙවැනි චිත්‍රපටයද වේ. එමෙන්ම ඔවුන් දෙදෙනා සිනමා පෙම්වතුන් ලෙස දකින මුල්ම වතාවද මෙයවීම විශේෂත්වයකි.

 

 



අදහස් (0)

දවස් 2කින් මිලියන 10ක් බලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 432 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 610 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 247 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site