ත්‍රිමාණ රූප නිර්මාණය කරන ශිල්පියෙකු තමන්නෙිර්මාණ දියකර හැරීමේ කාර්යයක නිරත වෙනවා. රැන්ඩි කේනෝ මේ සිදු කරන්නේ සිය නිර්මාණ මෘදුකාංග මගින් නිර්මාණය කර ඒවා දිය කර හැරීමයි. ඔබට එය අපරාධයක් ලෙස සිතෙන්නට හැක. එසේ වුනත් එහි ඇති ආකර්ෂණීය බව ඉතා වැඩියි. ඒ නිසාම එය ඩෝන්ට් මිස් වීඩියෝවක් බවට පත්වෙනවා.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දියවෙන ත්‍රිමාණ මූර්ති