IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


දුම්වැටි සමඟ ගුවන්තොටේදී හතරක් අල්ලයි

(ටී.කේ.ජී.කපිල)

රුපියල් අට කෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු සමඟ , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අද(07) අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම සිව් දෙනා අතර  කොළඹ ප්‍රදේශයේ පදිංච් 26 හැවිරිදි සහ 35 හැවිරිදි ගුවන් මගීන් දෙදෙනෙකු සහ මාවතගම ප්‍රදේශයේ පදිංච් 28 හැවිරිදි අයෙකු සහ රක්වාන ප්‍රදේශයේ පදිංච් 26 හැවිරිදි පුද්ගලයෙකු , සිටින අතර , ඔවුන් අද  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 15 ක් තුළ  විදේශීය නිෂ්පාදිත දුම්වැටි 560,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 2,800 ක් සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .



අදහස් (1)

දුම්වැටි සමඟ ගුවන්තොටේදී හතරක් අල්ලයි

ගුණරත්න Tuesday, 08 April 2025 08:05 AM

රට ඇතුලේ අධික බදු පනවනකොට කළුකඩ වෙළඳාම ඉහල යනවා, හොරබඩු ජාවාරම ඉහල යනවා, මොකද ඒවායින් කිහිප ගුණයක ලාභ ලැබෙන නිසා ඕනෑම අයෙක් පොළොඹවන්න ඒ ලාභය ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 761 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site