දනහිස් ආවරණ දෙකක රුපියල් එක්කෝටි දස ලක්ෂයක රන් අබරණ හා රන්කාසි රැුගෙන සිංගප්පූරුවේ සිට ආ තරුණ ව්‍යාපාරිකයෙක් කටුනායකදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අල්ලා ගනු ලැබීය.
රන් දම්වැල් 216ක්, මාල 20ක් කරාබු ජෝඩු හයක් හා රන් බිස්කට් 13ක් (බර කිලෝ 1 ග‍්‍රෑම් 740) සොයාගත් බවත් මෑතකදී ඔහු විසි වතාවක් පමණ සිංගප්පූරුවට ගොස් ඇති බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන, රේග අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී හා නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එස්.එස්. පේ‍්‍රමරත්න මහත්වරු කියති. රුපියල් ලක්ෂ හතහමාරක දඩයක් නියමකැර රන් තොගය රාජසන්තක කැරිණි.
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දනහිසෙන් රන් පනී