IMG-LOGO

දන්සල් නිරීක්ෂණයේ ගිය පීඑච්අයිලාට පොලු පහර

පොසොන් දන්සල් නිරීක්ෂණයේ යෙදුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු හා ආධුනික මහජන සෞඛ්‍ය නිලධාරීන් අට දෙනකු පිළිමතලාව ගිරාගම දී පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි යටිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

දන්සලක් නිරීක්ෂණය කරමින් සිටියදී එහි සිටි පුද්ගලයන් දෙදෙනකු මෙම පහර දීම කර ඇතැයි කියති.

එම දන්සලේ භාජන සේදීමේදී ජලය ගලා යන ලෙස සින්ක් එකක් තබන ලෙස සෞඛ්‍ය පරීක්ෂකවරුන් යෝජනා කිරීමෙන් පසු එතැන සිටි මධ්‍යම පරිසර අධිකාරියේ බව කියන අයකු ඔවුනට  පරුෂ වචනයෙන් බැන පොලු ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තාවේ.

 



අදහස් (0)

දන්සල් නිරීක්ෂණයේ ගිය පීඑච්අයිලාට පොලු පහර

ගුණේ Monday, 20 June 2016 08:57 PM

පුණ්‍යකර්මයක් සිදුකරන්නට ගොස් එය පාපකර්මයකට හරවා ගන්නා මෙහෙමත් මිනිසුන් කුමට දන් දෙනවාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site