කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර අද (19) බි‍්‍රස්බේන්’හි පැවැති තරගයේ ඕස්ටේ‍්‍රලියානු ඉනිමේදී යැවිය යුතු ඕවර 50 නියමිත කාලය තුල නොයැවීමේ වරදට ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනිට තරග තහනමක් පනවා තිබේ.
දෝනි මීට ප‍්‍රථමයෙන් ද පැවැති තරගයකදී නියමිත කාලය තුළ ඕවර 50 ක් නොයැවීමේ වරදට හසුව තිබේ. ඒ අනුව දෝනි හෙට (21) ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගයට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇත.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෝනිට තරග තහනමක්