IMG-LOGO

ත්‍රී'මලේ ගිය ව්‍යාපාරිකයා ඉන්නවාලු

රුපියල් කෝටියක් රැගෙන රන් බඩු වෙන්දේසියකට ත්‍රි'මලේ ගිය අටුලුගම ව්‍යාපාරික මොහොමඩ් නස්රීන් (35) ජිවතුන් අතර සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි හා බණ්ඩාරගම පිරිසක් කියති. ඔහු යාපනයට  ගොස් ඇති කතාවක් ද කියති. පෙර  දිනයේ මාධ්‍යවේදීන් ඉදිරිපිට හඬා වැටුණු ඔහුගේ බිරිය අද මාධ්‍යවේදීන් යද්දී  ගෙට ගොස් දොර වසා ගත් බව එහි ගිය මාධ්‍යවේදීහු කියති.

තම පුතා ජිවතුන් අතර  සිටින බවට  සාස්තර කියන තැන් තුනකින් ම පැවසු බව ඔහුගේ පියා කියයි. පුතා නැති වු බවට  පොලිසියට පැමිණිලි කළේ ද ඔහුය. ඔහු සමඟ බණ්ඩාරගම සිට ත්‍රීකුණාමලයට  ගිය සගයන් තිදෙනාගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරන බව වාර්තා වෙයි.



අදහස් (0)

ත්‍රී'මලේ ගිය ව්‍යාපාරිකයා ඉන්නවාලු

කෝනාර Tuesday, 06 September 2016 04:46 PM

බැංකුවේ සල්ලි ටික දැම්මා නම් මේ ප්‍රශ්න නැහැනේ (නි)

:       0       0

අරුණ Wednesday, 07 September 2016 05:19 AM

දැන් රිස්වාන්ටයි, හිරාන්ටයි මොකක්ද ‍තියෙන ප්‍රශ්නය? (නි)

:       0       0

රිස්වාන් Tuesday, 06 September 2016 06:33 PM

හිරාන්, ඔයා වගේ අය ලංකාවේ ඉන්නේ ටික දෙනයි (නි)

:       0       0

රවී අමරසිංහ Tuesday, 06 September 2016 11:23 AM

ඔය අටලුගම අයගේ හැටි තම දන්නේ නෑ.(අ)

:       0       0

රාධා Wednesday, 07 September 2016 12:15 AM

මෙතන තියෙන්නේ සැඟවුණු සහ සඟවාගත් මුදල් පිළිබඳ පිටට නොපෙනෙන වංචාවක් වගෙයි මට පෙනෙන්නේ. විනිමය වංචාවක්ද? බදු ගෙවන්නෙක්ද? (නි)

:       0       0

හිරාන් Tuesday, 06 September 2016 11:41 AM

තොප්පි දාන්නේ නිකමට ද (බ)

:       0       0

කුමා Tuesday, 06 September 2016 11:54 AM

මටත් හිතුන ඔතන මොකක් හරි එකක් ඇති කියලා. මොනවා උනත් මාද්‍යවේදීන් කරපු සේවාව නම් අගේ කලයුතු වනවා. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 06 September 2016 12:21 PM

පොලීසියත් නොමග යවන රටේ මහා ජනතාවත් බිය ගන්වන දේවල් මේවා. ඔව්න් හිතා මතාම මෙවැනි දෙයක් කලානම් නීතියෙන් දඩුවම් දිය යුතුයි. (ර)

:       0       0

සොපි Tuesday, 06 September 2016 01:50 PM

දොර වහගත්තු එක නම් හෙලා දකිනවා . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site