80 දශකයේ ලොව ජනප්‍රිය ගායකයකවූ මාර්ක් ෆ්‍රෙඩී මර්කරිගේ නමින් ඇස්ටරොයිඩයක් නම් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ෆ්‍රෙඩී මර්කරිගේ 70 වැනි උපන් දිනය නිමිත්තෙන් ඔහුට දක්වන උපහාරයක් ලෙස ෆ්‍රෙඩී මර්කරි නමින් ඇස්ටරොයිඩය නම් කර ඇත.
ෆ්‍රෙඩී මර්කරි ක්වීන් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගායකයකු වූ අතර 1991 දී ඒඩ්ස් රෝගය වැළඳීමෙන් ඔහු මිය ගිය බව කියති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තරුවකට තරුවක් හිමිවෙයි
රුවන් Wednesday, 14 September 2016 05:17 AM
මෙයාගෙ ගායන හැකියාවට අහලකටවත් එන්න පුලුවන් කෙනෙක් තවම බිහිවෙලා නෑ. මෙයා ඒ තරම්ම විශිෂ්ට ගායකයෙක්.. මෙයාගෙ නමට තරුවක් නම් කරල තියන්නෙ මෙයාගෙ ඒ හැකියාවට ගරු කරන්න මිසක් එයා සමලිංගිකයෙක් වුණ නිසා නෙවෙයි. කලා කරුවෙකුගේ හැකියාව හා පුද්ගලික ජීවිතය යනු දෙකක් බව තේරුම් ගැනීමට තරම්වත් මොලයක් අපේ මිනිස්සුනටත් ලැබේවා.(අ)
රුවන් Wednesday, 14 September 2016 05:10 AM
මෙයාගෙ ගායන හැකියාවට අහලකටවත් එන්න පුලුවන් කෙනෙක් තවම බිහිවෙලා නෑ. මෙයා ඒ තරම්ම විශිෂ්ට ගායකයෙක්.. කලා කරුවෙකුගේ හැකියාව හා පුද්ගලික ජීවිතය යනු දෙකක් බව තේරුම් ගැනීමට තරම්වත් මොලයක් අපේ මිනිස්සුනටත් ලැබේවා.. (අ)
නුවන් - කෑගල්ල Tuesday, 06 September 2016 11:40 AM
මෙයා ගැන දන්නෝ දනිති. අවාසනාවට ලංකාවෙත් දැන් මේගොල්ලන්ට තමයි වැඩි තැන. (බ)
ඩිලාන් Saturday, 10 September 2016 11:02 PM
නුවන්, අාසිරි, ඔයාලා දන්න දෙයක් ගැන කතා කරන්න (නි)
සන්ජය් Tuesday, 06 September 2016 03:52 PM
මෙයාගේ සින්දු ගැන දන්නෝ දනිති, අවාසනාවකට ලංකාවේ මෙහෙම නිර්මාණ බිහි නොවෙයි (අ)
ආසිරි Wednesday, 07 September 2016 04:16 AM
මගේ ජීවිත ආදරය -මියුරු තියුණු කටහඬට අපි ආදරය කළෙමු !! (බ)