IMG-LOGO

තොරතුරු පනතට කතානායක අනුමැතිය

තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම් පනත් කෙටුම්පතට කථානායක කරු ජයසූරිය මහතා අත්සන් යෙදීමත් සමග බ්‍රහස්පතින්දා (04) සිට නීතියක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

කථානායක නිල නිවසේදී එම කටයුතු සිදු වූ බව ද එම අමාත්‍යාංශය සදහන් කරයි.

තොරතුරු දැන ගැනීමේ  පනත් කෙටුම්පත පසුගිය ජුනි 24 සම්මත කැරිණි. පනතට කථානායකවරයා අත්සන් තැබීම ප්‍රමාද කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ පසුගිය දිනවල ආණ්ඩුව දිගින් දිගටම චෝදනා කළහ. තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසකම් පනත ගෙන එන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන ප්‍රතිපත්තියේ ප්‍රධාන පොරොන්දුවක් විය.



අදහස් (0)

තොරතුරු පනතට කතානායක අනුමැතිය

විජේසුන්දර Saturday, 06 August 2016 11:09 AM

බොහොම සන්තෝෂයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site