IMG-LOGO

තරුණයාගේ මරුවා සෙල්ෆියෙන් එයි

(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ ලයිබන් කොටසේ කඳු පාමුල පිහිටි දිය ඇල්ලක් අසල දී  සෙල්ෆියක් ගැනීමට උත්සාහ කළ තරුණයකු එම දිය ඇල්ලෙන් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිමඩ ගුරුතලාව පදිංචිව සිටි මධුසංඛ සාගර නමැති 24 හැවිරිදි තරුණයෙකි.

මිතුරන් තිදෙනකු සමඟ ඔහු මෙම දිය ඇල්ල නැරඹීමට පැමිණ සිටි අතර තුර මෙම අනතුරට මුහුණ පා තිබේ.

මොහු සෙල්පි රූපයක් ගන්නා අවස්ථාවේදී පය ලිස්සා ඇල්ල පහළට ඇද වැටී ඇති අතර එම ස්ථානයේ සිට මීටර් දෙසීයක් පමණ පහලින් තිබු දිය වළක තිබී සිරුර සොයා ගෙන තිබේ.

 



අදහස් (4)

තරුණයාගේ මරුවා සෙල්ෆියෙන් එයි

Perera Sunday, 04 September 2022 01:26 PM

මෝඩකමට බෙහෙත් නෑ...

:       0       13

ප්‍රී-ෂූට් Sunday, 04 September 2022 03:51 PM

එදා ත්‍රස්තවාදීන් අතේ තියාගෙන ඉන්න එකට කීවේ " හෑන්ඩ් ග්‍රෙනේඩ් " කියලා.. ! අද පරපුර අතේ තියාගෙන ඉන්න එකට කියන්නේ " මොබයිල් ග්‍රෙනේඩ් " කියලා..! මොනවද ඒකෙ නැත්තේ..? ඉන්ස්ට-ග්‍රෑම් වල ඉඳලා කිලෝ ග්‍රෑම් වෙනකම් අනංමනං ගබඩා කරගෙන තියෙනවා. උප්පැන්න සහතිකය ඒකෙ ගබඩා කරගෙන තිබුනට මරණ සහතිකය ගබඩා කෙරෙන්නේ සෙල්ෆියක් ගහනකොට! සෙල්ෆියක් නොගහන තැනක් හා කියන්නකො බලන්න..!

:       0       10

shantha - Qatar Sunday, 04 September 2022 03:55 PM

පව් අර දෙමව්පියන්ට තමයි දුක...

:       0       6

DESATAKA Monday, 05 September 2022 11:43 AM

විදේශීය රටවල තරැණ ප්‍රජාව අතරේ මෙවැනි අවාසනාවන්ත සිදුවීමි ඉතා විරලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site