පොසොන් පුන් පෝහොය නිමිත්තෙන් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පත අනුග්‍රහයෙන් 13 වැනි වතාවට සිදුකරන තන්තිරිමලේ රජමහා විහාරයේ ආලෝක පුජාව අද (18) ආරම්භ විය.
උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ පුරාණ රජමහා විහාරධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නායක හිමියන්ගේ අනුශාසනා පරිදි ලංකාදීප කාර්ය මණ්ඩලය මෙවර අලෝක පුජාවේ සංවිධානය කරයි.
ජායාරූප - ඉෂාන් සංජිව
ජායාරූප - විශ්ව ගැඹුරු ප්‍රියංකර
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තන්තිරිමලේ අලෝකයෙන් ඒකාලෝක වෙයි
නිලුපුල් Sunday, 19 June 2016 07:05 AM
සාදු............සාදු............සාදු............ සත් ක්‍රියාවට ලංකාදිපයට පිං (ම)
චන්ද්‍රා Saturday, 18 June 2016 02:38 PM
සාදු! සාදු!! සාදු!!! (නි)
සිරී Sunday, 19 June 2016 10:56 AM
තව තවත් මෙවන් පින්කම් කිරීමට ශක්තිය ලැබේවා!තෙරුවන් සරණයි! (ර)
පුෂ්කුමාරි Sunday, 19 June 2016 11:49 AM
සැතපුම් දහස් ගානක් ඈත රටක හිටියත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් හිත පිනා යනවා මෙහෙම දසුන් දකින කොට . (ම)
අනුරාධ. Sunday, 19 June 2016 12:11 PM
පොසොන් සිසිලෙන් මුළු ලොවම නැහැවේවා! (ම)
මනෝජ් Sunday, 19 June 2016 03:44 AM
සදු !!! සදු !!!! සදු !!!! (ම)
දයානි Sunday, 19 June 2016 04:33 AM
බුදු සසුන බැබලේවා (ම)
ඇසළ Sunday, 19 June 2016 05:54 AM
ඉතාමත් අලංකාර දසුනක් සාදු සාදු (ම)