IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ටිපර් රියෙන් මරුවා එයි

කුරුණැගල ගැට්ටුවානේ දී ට්‍රිපර් රියක් වෑන් රියක හැපී වෑන් රියදුරා එතැනම මිය ගිය බව පොලිසිය කියයි. විදුලි බල මණ්ඩලයට මෙම රියදුරාගේ සිරුර එළියට  ගැනීමට පැයක් පමණ ගත විය.

FormatFactoryDSC_0886[1] FormatFactoryDSC_0909[1] FormatFactoryDSC_0912[1] FormatFactoryDSC_0919[1]



අදහස් (0)

ටිපර් රියෙන් මරුවා එයි

නාමල් Wednesday, 24 August 2016 10:38 AM

අනේ දෙවියනේ මෙහෙමත් විනාශයක්? (නි)

:       0       0

අමල් Wednesday, 24 August 2016 11:17 AM

ටිපර් වලින් තමයි වැඩියෙන්ම අනතුරු වෙන්නේ... (ර)

:       0       0

මෙරිල් Thursday, 25 August 2016 12:57 AM

මේකට හේතුව බාල වාහන ලංකාවට ගෙන්වීම. ගුණාත්මක ජපන් වාහන සහ බටහිර රටවල් නිපදවන වාහන පමණක් ලංකාවට ගෙන්වන්න (නි)

:       0       0

විපුල Wednesday, 24 August 2016 08:11 AM

මෙහෙම වාහන එලවන අයගේ බලපත්‍ර සදාකාලික ලෙස අවලංගු කරන්නේ නම් මීටවඩා විනයක් ඇතිව වාහනයක් එලවයි. විනය හැදෙන්නේ දඩුවම තුළින් බව අද සමාජයට අමතක වී ඇත. (ම)

:       0       0

නිමල් ලලිත Wednesday, 24 August 2016 04:01 PM

රියදුරු මාරයන් මුදල් සෙවීම සඳහා අමනයන් සේ රිය පදවති. මුදලට එවැනි මාරයින් බේරාගැනීමට උගතුන් යැයි කියාගන්නා පිරිසක්ද වෙති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site