IMG-LOGO

ජී. එල්. අභියෝගයක් නැති නිසා දැන්ම ඉවත් කරන්නෑ

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙනත් දේශපාලන ගමනක නිතර වන නිසා එම පක්‍ෂයේ විධායක සභාව රැස්කර නිවැරදි ආකාරයෙන් සභාපති ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවත් ඒ මහතාගේ නව දේශපාලන ගමන පොදුජන පෙරමුණට අභියෝගයක් නොවීම නිසා ඔහු ඉවත්කිරීමට හදිසියක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය.

ඒ මහතා පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව සභාපති ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බව කී කාරියවසම් මහතා පැවසුවේ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයට ලොකු සේවයක් කළ පුද්ගලයෙක් බවත්ය. 



අදහස් (2)

ජී. එල්. අභියෝගයක් නැති නිසා දැන්ම ඉවත් කරන්නෑ

Sujeewa Tuesday, 20 September 2022 06:39 PM

මෙයා කවුද?

:       0       0

Lelwala Tuesday, 20 September 2022 08:34 PM

දේශපාලනයට තිතක්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site