IMG-LOGO

ජහ ජරාව දෙන්න හැදු දන්සලට වැඩ වරදී

අනුරාධපුර පොසොන් වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට අළෙවි කිරිමට අපිරිසිදු ආකාරයෙන් තබා තිබු ආහාර වර්ග 47 ක් විනාශ කර දැමු බව අනුරාධපුර මහ නගර සභාවේ ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.එම්.ආරියසේන මහතා පැවසිය.

අනුරාධපුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් පසුගිය 16 වැනි දින සිට 19 වැනි දින දක්වා ස්ථර වෙළද සැල් 146 ක්ද තාවකාලික වෙළද සැල් 272 ක්ද පරික්ෂාවට ලක්කර තිබිණි.

මෙම ආපන ශාලාවල තිබු සමහර ආහාර වර්ග කල්පැන තිබිම, අනාරක්ෂිත ආකාරයට අළෙවිය සදහා ප‍්‍රදර්ශණය කිරිම් වැනි චෝදනා සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් 15 දෙනෙකුට නඩු පැවරිම සදහා කටයුතු කරන බවද එච්.එම්.ආරියසේන මහතා කීවේය.

එසේම දන්සැල් 107 ක් පරික්ෂාවට ලක්කළ බවත් ඔහු පැවසීය.



අදහස් (0)

ජහ ජරාව දෙන්න හැදු දන්සලට වැඩ වරදී

ෆාරා Monday, 20 June 2016 04:13 PM

එ්ක අනිවාර්ය කරන්න ඕන, අදත් මිනුවන්ගොඩ නගරයේ තෝස කඩෙන් තොසේ කාල වැඩිවෙලාවක් ගියේ නැහැ, හැදුන බඩේ අමාරුව දන්නේ දෙයියෝ විතරයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site