(ශාන්ත රත්නායක)
ජීවන බර ඇමති බර දරන්න බැහැ ,අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල බඩු මිල වහා අඩුකරන ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 15 කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විය.
එහිදී ඔවුන් කියා සිටියේ කිරි, බිත්තර, මස්, මාළු මිල ඉතා අධික බවත් දරුවන්ට නිසි කෑම වේලක් ලබා දීමට නොහැකි වීමෙන් ඇත්ත මුන් මන්දපෝෂණ මන්ද පෝෂණ තත්ත්වයට ද පත් ව ඇති බව ය හා පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් ,සපත්තු යනාදී ඉතා මිල අධික බවත් රටට බරක් ව පවතින ඇමති වරප්‍රසාද වහා අහෝසි කරන ලෙසත් ඔවුන් රජයට බලකර සිටිය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජීවන බරට කාන්තාවෝ පාරට බසති
SUNIL MILANO Thursday, 15 September 2022 07:34 PM
මේ පාරට බැහැලා ඉන්නේ නම් මොකක්දෝ මගඩියකට. මෙයාලගේ ඇඟවල් බැලුවාම... කිසිම හෙණයක් නැහැ.
Bamunuarachchi Friday, 16 September 2022 06:05 AM
ඇඳන් ඉන්න ඇඳුම් සහ ඇඟේ සයිස් එක දැක්කාම කිසිම ජීවන බරක් තිබෙන බවක් පෙනෙන්නේ නැහැ. ඔහොම කෑගහලා ගියාම ඔය අසාමාන්‍ය තරබාරුව ටිකක් බහියි. ලෙඩරෝග අඩුවී රටට සෙතක් වේවි. ජීවන බර ඔබලාට විතරක් නොවෙයි අපිටත් තිබෙනවා. එකපාරට බැහැලා කෑගහලා වැඩක් තිබෙනවද කියා ඔය කොලේ ලියලාදෙන ගොයියන්ගෙන් අහන්න. පාරට බහින්න රාජ්‍ය ඇමැතිවරු පත්කළාට... ඔවුන්ගෙන් රටට වැඩක් නැහැ. ගීතලාගෙන් සිනමාවට සේවයක් වුනෙත් නැහැ. ගස්වටේ දිව්වා පමණයි...
SanthuFriday, 16 September 2022 11:23 AM
මගෙ අම්මෝ...පින්තූර දැක්ක ගමන් මටත් හිතුනදේ
Santhu Friday, 16 September 2022 11:27 AM
ඡීවන බර = තමුන්ගේ ශරීර බර ප්‍රමානය ද