IMG-LOGO

ජනපති පොදුරද මඩුළු මහලේකම් හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් එච්.පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි වන විට එක්සත් රාජධානියේ සංචාරය නිරතව සිටින අතර පොදුරාජ්‍ය මණ්ඩල රටවල ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළේය. 

එක්සත් රාජධානියේ සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතය.



අදහස් (1)

ජනපති පොදුරද මඩුළු මහලේකම් හමුවෙයි

දාස Tuesday, 20 June 2023 02:16 PM

මේක කෝටිගාණක් මේ කන්න නැති රටේ සල්ලි වියදම් කරගෙන ගිහිල්ලා අතට අත දී හායි කියන්න ඇති... ඕක තමයි ඇත්ත. හැබැයි ලංකාවට ඇවිල්ලා පච කප්පරක් ගහයි ගියවැඩ හරි ගියා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site