IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ජාතියේ පියා සමරයි

65 වැනි නිදහස් දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්ම කීර්ති රාජකීය මහා විහාරස්ථානයේදී අද උදෑසන ආගමික වැඩසටහනක් පැවැත්විණි.

විහාරාධිපති වතුරුවෙල රතනවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මේ පිංකමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය, කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතා ඇතුළු එජප ජ්‍යෙෂ්ඨයෝ රැසක් සහභාගී වූහ.

1948 පෙබරවාරි හතර වැනිදා සංකේතවත් ලෙස නිදහස ලැබුණු පසු එවකට අගමැති ඩී එස් සේනානායක මහතා විසින් රෝපනය කැරුණු අඹගස  අසල පහන් 65ක් දල්වා නිදහස සැමැරිණි.

කොළඹ නිදහස් චත්‍රරස්‍රයට ගිය එජාප නියෝජිත පිරිස ඩී එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.



අදහස් (0)

ජාතියේ පියා සමරයි

ලලිත්-කටාර් Monday, 04 February 2013 03:08 PM

අවුරුද්දකට වතාවක් විතර ඔය කොන්ක්‍රීට් පිලිම සුද්ද පවිත්‍ර කරන එක ලොකු දෙයක්.(නදී)

:       0       0

චාන්දී Monday, 04 February 2013 01:56 PM

ඔබයි අපේ ජාති‍යේ පියා (දී)

:       0       0

පිටිගල Monday, 04 February 2013 08:40 PM

හොද මිනිස්සුන්ට නිගරු නොකර කරන ලද සේවයක් ගැන කතාකරන්න.(නදී)

:       0       0

යොහාන් Monday, 04 February 2013 02:29 PM

විශිෂ්ටයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site