IMG-LOGO

ජාතික සභාව දේශපාලන කූඨ උපායක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාතික සභාව දේශපාලන මූලෝපායක් නොව දේශපාලන කූඨ උපායක් බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස බලන විට ජාතික ආණ්ඩු අලුත් සංකල්පයක් නොවේ යැයිද ජාතික සභාව ගැන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කිසිම සඳහනක් නැතැයි ද අලහප්පෙරුම මහතා කීය. එමෙන්ම ජාතික සභාවට කිසිම විධායක බලතලයක් නැතැයි ද එය දේශපාලන කැටයමක් විතරක් යැයිද කණ්ඩායමක් ලෙස  මෙම සංකල්පය ප්‍රතික්ෂේප කරන බවද ඩලස් අලහප්පෙරුම මහතා කීය.

ලක්ෂ 12ක් වන පාසල් දරුවන්ට ආහාර වේලක් දී ගන්නට නොහැකි වී තිබෙන බවද මේ බඩගින්නේ  ඉන්න  දරුවන්ට සුරංගනා කතා කියනවා වගේ වැඩක් යැයිද අලහප්පෙරුම මහතා කීය.

ආණ්ඩුව මීට වඩා අවංක විය යුතු අතර  ප්‍රශ්නයෙන් ගොඩ එන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස  එකතු විය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (1)

ජාතික සභාව දේශපාලන කූඨ උපායක්

MAKO Tuesday, 20 September 2022 05:12 PM

ඔබ තුමාට මෙි චින්තාමය පහන් සිතුවිලි පහල වෙන්න අඩිතාලම වැටුනේ 2019 (අ) මනාප 27,477 විරසකය නිසා ද ????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site