IMG-LOGO

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයට කැබිනට් අනුමැතිය

ජනමාධ්‍ය වෙත රජයේ නිල තොරතුරු ලබා දීම සඳහා ජාතික මාධ්‍ය මස්ථානයක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව කැබිනයට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත්, අග්‍රමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපත කරන එම ආයතනයේ ප්‍රධානියා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් බවත් කරුණාතිලක මහතා පවසයි.

 

_MG_3716



අදහස් (0)

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයට කැබිනට් අනුමැතිය

අමිරා Wednesday, 24 August 2016 09:05 PM

නිදිමතයෙක් නැතිව ක්‍රියාශීලී උගත් පුද්ගලයෙක් පත් කලොත් හොඳයි .(රේ).

:       0       0

වික්ටර් Thursday, 25 August 2016 07:18 AM

ලංකාවට තවම මාධ්‍ය ප්‍රතිපත්තියක් නැහැ .මාධ්‍ය පාලනයක් මෙන්ම මාධ්‍ය නිදහසද තිබිය යුතුය. පුවත් දැනගැනීමේ පනතින් හෝ මාධ්‍ය මධ්‍යස්ථාන පිහුටුවිමෙන් මෙය කළ නොහැකිය .නිදහස මාධ්‍යවලටත් පාලනය ජනතාවටත් පැවරිය යුතුය (බ)

:       0       0

නිමල් ලලිත Thursday, 25 August 2016 01:50 AM

පවතින රජයට වාසිදායක තොරතුරු පමණක් ප්‍රසිද්ධියට පත්කරයිද? අපිට මේ සම්බන්ධයෙන් ගැටළුවක් තිබෙනවා (නි)

:       0       0

මුණසිංහ Thursday, 25 August 2016 02:10 AM

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මොකටද එතකොට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site