ශ්රී ලංකා චෙස් සම්මේලනය මෙහෙයවන ජාතික චෙස් ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ තරග අද (2) පස්වරු 2.30 ට ඇරැඹෙයි. මෙම තරග හෙට, අනිද්දා සහ 7 වැනිදා ද පැවැත්වෙන අතර කොළඹ දිස්ත‍්‍රික් තරග රාජකීය විදුහලේද, ගාල්ල දිස්ත‍්‍රික් තරග අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේද, මහනුවර දිස්ත‍්‍රික් තරග විෂන් ජාත්‍යන්තර පාසලේ මෙන්ම කුරුණෑගල දිස්ත‍්‍රික් තරග හේවාපොල කුමර විදුහලේදීද පැවැත්වේ.
2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චෙස් තේරීම් තරග අද සිට