IMG-LOGO

ගුවන්තොට අවට සරුංගල් තහනම්

(සුජිත් හේවාජුලිගේ)

කටුනායක ගුවන්තොටුපළ කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින්නැයි  ගුවන්තොටුපොළ කළමනාකරන අංශ ප්‍රධානී   අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

මෙය නොසලකා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද  ඔහු සඳහන් කළේය.

ගුවන්තොටුපළාවට සරුංගල් යැවීමෙන් ගුවන් යානාවලට මෙන්ම ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවධානම් තත්ත්වයක් මතුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

අඩි 300ට වඩා ඉහළින්   සරුංගල් යැවීම කළහොත්   නිත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ගුවන්තොටුපොළ  කළමනාකරන අංශය පවසයි



අදහස් (2)

ගුවන්තොට අවට සරුංගල් තහනම්

Hafeel Saturday, 19 July 2025 03:00 PM

මේ පිළිබඳව අපේ මොල හතේ කපුටාස් ඇද සුද්ද සිංහලෙන්, ඉංග්‍රීසියෙන් කිව්වා කපුටාස් හිට් කියලා... දැන් තමයි තේරෙන්නේ...

:       3       5

ගුණරත්න Saturday, 19 July 2025 05:31 PM

කපුටාට මොලේ තිබ්බ මාලිමා හැත්ත ඔක්කොම එකතු කලාට වඩා. අනික මෙතන සරුංගල් යවන්න එපා කියන්නේ හේතුවක් ඇතිව, ඒකත් විහිලුවකට ඇරන් මෝඩ ජෝක් කරන්න පුළුවන් හිටපු හෝ ඉන්න ත්‍රස්තවාදියොන්ට විතරයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 621 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site